Jan
3
3
Photoshop අමතර පාඩම් 1 | Moon Shine Text Effect
මුලින්ම ඔබ සියලුදෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව!
අපේ සාමාන්‍ය පාඩම් වලට අමතරව අපේ ෆෝරම් එකේ මෙම්බර් කෙනෙක් හදපු පාඩමක් තමයි අද මම ලබා දෙන්නෙ… මේක හදපු මෙම්බර් ට තමයි මේහි සම්පූර්ණ අයිතිය තියෙන්නෙ.
Member – DJ_SIGITHI [Nipuna Deemantha]
ටියුට් එක බලන්න – http://forum.photoshopsinhalen.com/showthread.php?tid=40
සැ. යු. – මේ ටියුට් එක සහ ඉදිරියේදී මේ වගේ මෙම්බර්ස්ල දාන ටියුට් බැලීම සඳහා ෆෝරම් එකේ register වී ෆෝරම් එකේ අවමය posts 5ක් දමා තිබිය යුතුය.










“ෆෝරම් එකේ register වී” මොකක්ද මේ කතාවේ තේරුම. සාමාන්‍ය විදියටම පොස්ට් දානවනම් තමයි හොද.
පුලුවන්නම් අපේ පොටෝ කෑල්ලකට වැඩක් දාන විදිය කියලා දෙන්න. එෆ්.බී එකේ ප්‍රොෆයිල් පික් 1වත් හදා ගන්න බැරියැ.ඒක හුග දෙනෙක්ට වැදගත්වෙයි.
මේක හොද බ්ලොග් 1ක්.ඉක්මනින් පොස්ට් දාන්න බලන්න. ජය!!!!
@KC – අපි සාමාන්‍ය විදිහටත් පෝස්ට් දානව සහෝ… අපේ ෆෝරම් එකේ ඉන්න මෙම්බර්ස්ල හදන අමතර පාඩම් තමයි රෙජිස්ටර් වෙලා බලන්න ඕනෙ… ඒක අපිටත් කරන උදව්වක්… හැමදාම මහන්සි වෙලා ටියුට් එකක් හදල කමෙන්ට්ස් දෙක තුනක් තිබ්බහම මහන්සියෙ ප්‍රතිපලේකුත් නැහැනෙ.. ඒකයි ෆෝරම් එකක් පටන් ගත්තෙ… පුලුවන්නම් ඒකට ජොයින් වෙලා අපිට සහයෝගයක් ලබා දෙන්න…
කමෙන්ට් එකට ස්තූතියි..
uchandanab username 1krn mmth account 1k haduwa.eth dan dawas ganak wenawa comment 0 lu. api mond krnna oni? oyalage wade hodai
oyalage me karya mama godak agayakaranawa.aluth tute download karaganna link eka labadenna.eka godak watinawa.
Thank you!!!!!!
math kamari mekata joint wenna.man resister una eth new ewa balanna bari ai?godak watinawa mata oyale lession
so thanks lot of
man kalin lession okkoma baluwa..ewa mata godak useful una..thanks
mawath oyalage forum ekata joint karaganna puluwanda..pls………..
godak agaya karanawa me blog eka.mage danuma thawath wadi karaganna help wenwa.thanks ekata
Photoshop අමතර පාඩම් 1 | Moon Shine Text Effect බාන්න ගියාහපුවාම Firefox හට forum.photoshopsinhalen.com හි ඇති සේවාදායකය සොයාගත නොහැක. කියනවනේ
ඇත්තටම ගොඩක් හොඳයි ඒ වැඩේ…එත් කොහොමද සම්බන්ධ වෙන්නෙ අපි.පෝරම් එකට
thanks
niyamai
aththatama godaak hodai. thanks