Aug
23

අපේ Forum එක

 

ඔන්න අපේ ෆොරම් එකත් කොහොමහරි ගොඩ දාගත්තා. හැබැයි සමහර රෙජිස්ටර් උන මෙම්බර්ස්ලව නම් නැති වෙන්න පුළුවන්. ඒකට සමාව ඉල්ලනව. ඔයාලට අලුත් Account හදාගෙන අපේ ෆෝරම් එකත් එක්ක දිගටම ඉන්න පුළුවන්.

ෆෝරම් එකේ ම අළුත් section එකක් හැදුව ‘Tutorials ඉල්ලන්න’ කියල. ඒකෙදි ඔයාලට පුළුවන් දැනට ඉංග්‍රීසියෙන් තියන පාඩම් අපිට දීලා අපි ඒක සරල සිංහලෙන් ඔයාලට නැවත ලබා දෙන්න request කරන්න. ඒ වගේම Photoshop වැඩ කරනකොට අත්‍යවශ්‍ය වෙන දේවල් රාශියක් ෆෝරම් එකෙන් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනව. ඔයාලටත් පුළුවන් ඔයාල දන්න දේවල් ෆෝරම් එක හරහා අනිත් අයට කියල දෙන්න. හොඳ තත්වෙන් ඔයාලම හදපු පාඩම දැම්මොත් අපි ඒවා තෝරගෙන බ්ලොග් එකේ පෝස්ට් කරනව ඔයාගෙ නමින්.

 

Photoshop සිංහලෙන් Forumforum.photoshopsinhalen.com

 

11 Comments to “අපේ Forum එක”

  • hi ,
    mata computer hodata igena ganna puluwan . namuth kohomada me vidiya lassana photoshop eka hadanna.

  • hi man oyage tutorials download kala. but open karanna password ekak illanawane. can u pls tell me the password to open those files………….. thank u!!!!!!!!

    • Password එක – photoshopsinhalen

      මේක ඩවුන්ලෝඩ් පිටුවෙත් දාල තියෙන්නෙ…

  • mata photoshop software 1 download karaganna one…. plz help 1k dennakooo
    link 1k denawada?
    plz

  • forum.photoshopsinhalen.com meka wada nane mokada karanne

    • pls help

      • සහෝ අපේ ෆෝරම් එක offline කරල තියෙන්නෙ තාවකාලිකව Spam කරදර හින්ද… ඉක්මනට ආයේ online කරන්නම්… :)

  • thanks

  • padam no 16 ta passe aluthin padam damme nadda

  • මට අද අහම්බෙන් වගේ මෙ සයිට් එක හම්බවුනේ, ටියුටෝරියල් ටික නම් නියමයි, ෆෝරම් එකේ රෙජිස්ටර් වෙන්න බෑනෙ

    Sorry but you cannot register at this time because the administrator has disabled new account registrations.

  • godak hodai me wade.wish you all the best.

Leave a comment

Tools භාවිතය

අපේ ලිපි E-mail මගින් ගෙන්වාගන්න

අපේ අළුත්ම ලිපි ඊමේල් මඟින් ගෙන්වාගන්න, ඔබේ ඊමේල් ලිපිනය ඇතුල් කරන්න:


Facebook පිටුව

කවුන්ටරේ

SETT

ලාංකීය සිතුවිලි

lankeeya sithuwili

PhotographyLK

DiL Ru Creations

UA-33874588-1